hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 11, ප.ව. 3:02



ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනාගෝගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ජනතාව කුපිත වුණා.

එලෙස සහය දැක්වීමට පැමිණි පුද්ගලයන් සොය සොයා පහර දීමටත් ඔවුන් පැමිණි බස් විනාශ කිරීමටත් ජනතාව පෙළඹුණේ ඔවුන් සිදු කළ සාමකාමී අරගලයට කළ පහර දීම හේතුවෙන්.

එමෙන්ම ‘ගෝඨා ගෝ ගම’ට පහර දීම ලද සැණින් දස දෙසින් ජනයා සහය දැක්වීමට ඒකරාශී වුණා.

කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් රැසකගේ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර තිබුණා.

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්‍රි, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබි්‍ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබුණා.

No description available.
චමල් රාජපක්ෂ මහතාගේ නිවස
රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවස
May be an image of 1 person, standing, fire and outdoors
අලි සබ්‍රි මහතාගේ නිවස
May be an image of 6 people, people standing, fire and outdoors
රමේෂ් පතිරණ මහතාගේ නිවස
May be an image of 3 people, fire and outdoors
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවස
May be an image of fire and outdoors
ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස
May be an image of 1 person and fire
බන්දුල ගුණවර්ධන මහතාගේ නිවස
May be an image of fire and outdoors
කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිවස
May be an image of fire, outdoors and tree
ගාමිණී ලොකුගේ මහතාගේ නිවස
විමල් වීරවංශගේ මහතාගේ නිවස
May be an image of outdoors and palm trees
බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවස
පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිවස
May be an image of standing, fire and outdoors
කනක හේරත් මහතාගේ නිවස
කාංචන විජේසේකර මහතාගේ නිවස
ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවස
May be an image of tree and sky
අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවස
May be an image of fire and outdoors
චන්න ජයසුමන මහතාගේ නිවස
මොහාන් පී ද සිල්වා මහතාගේ නිවස
May be an image of 8 people, people standing, fire and outdoors
සනත් නිශාන්ත මහතාගේ නිවස
ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස
සිරිපාල ගම්ලත් මහතාගේ නිවස
May be an image of 7 people, people sitting and people standing
 නිමල් ලන්සා මහතාගේ නිවස
May be an image of standing, fire and road
දුමින්ද දිසානායක මහතාගේ ගෙදර
No photo description available.
ප්‍රසන්න රණවීර මහතාගේ නිවස
කෝකිලා ගුණවර්ධන මහත්මියගේ නිවස
May be an image of 9 people and road
අලි සබි්‍ර රහීම් මහතාගේ නිවස
සම්පත් අතුකෝරල මහතාගේ නිවස
තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නිවස
චන්දිම වීරක්කොඩි මහතාගේ නිවස
May be an image of night, outdoors and tree
නිපුණ රණවක මහතාගේ නිවස
අනුප පැස්කුවල් මහතාගේ නිවස