hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 8:01



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් විවිධ සමාජ ජාල විසින් කරගන යනු ලබන මහාධිකරණයේ පවතින නඩුවක් වන රෝයල් පාර්ක් චූදිතයකු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ යන අය නිදහස් කිරිම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාර දියත් වෙමින් පවතින බව හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතා පවසනවා.

ඒ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා.

හිටපු ජනාධිපතිවරයා කොළඹට පැමිණි විගස ලබන 20 වැනිදායි පසු ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සදහා පිලිතුරු ලබා දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: