hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 5:46



‘සොරුන්’ නම් කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ජනතාව මුලා කරන බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළා.

අභිනව ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේදී ‘දූෂණය’ යන වචනය කිසිලෙසකින්වත් සඳහන් නොකළ බවද ඔහු තවදුරටත් කියා සිටියා.

දේශපාලකයන් ගැන සමාජයේ ලොකු වෛරයක් තිබෙන අතර දේශපාලකයන් එය තේරුම් ගත යුතු යැයිද  එම වෛරය ඇති වුනේ ඇයි දැයි තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

https://youtu.be/4ogNBrYVQ7k