hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 ජූනි 09, ප.ව. 2:18



ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මිරිහානේ සිටිය යුතු මන්ත්‍රීවරියක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අද ( ඩයනා ගමගේ මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ “නලින් බණ්ඩාර කියන අර අනිත් මන්ද මානසික බණ්ඩාර ඊයේ කියනවා මම ඉන්න ඕනේ මිරිහානෙලු. මම මිරිහානේ ඉන්න ඕනේ නම් සජබේ සෙට් එකම ඉන්න ඕනේ මුල්ලේරියාවේ තමයි නවතින්නේ.” යනුවෙනුයි.

තමා මේ රටේ පුරවැසියෙකු නොවේ නම් සමගි ජන බලවේග පක්ෂය වලංගු නොමැති බවත් කතා කරන විට විදුරු ගෙවල් වල සිට ගල්ගසන්න එපා යනුවෙන්ද කියා සිටියා.