2023 අගෝස්‍තු 05, පෙ.ව. 9:32
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවය පැවති වීරකැටිය නිවසේ හිඟ විදුලි බිලක් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂයක් යටතේ පලවන විස්තරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කරුණු පහදයි.
ඔහුගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පෙන්වා දෙන්නේ එම ලිපියෙහි හිඟ මුදල පවතින්නේ කාගේ නමින්ද යන්න සඳහන් කර නොමැති බවයි.
අවසානයේ මෙම විදුලි බිලත් අයිති කාරයෙක් නොමැති බිලක් බවට පත්වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා.
මිට පෙර ද රාජපක්ෂ පවුලට අයත් බව කියවුණු මල්වානේ පිහිටි නිවසටද අයිතිකාරයෙක් නොසිටි අතර අවසානයේ එය රාජ්‍ය දේපලක් බවට පත්වුණා.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
07-05-25
07-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
29-04-25
29-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
20-04-25
20-04-25