2023 නොවැම්‍බර් 17, ප.ව. 12:25
නව සන්ධානයට දැනට එකතුවී සිටින සියළුම දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ වෙනුවෙන් එකතුවී ගොඩනගන දේශපාලන බලවේගය නිර්මාණය කිරීමේ අවසන් එකඟතාවයට පැමිණීමේ තීරණාත්මක හමුවක් පසුගිය බදාදා පස්වරුවේ කොළඹ තරු පහේ හෝටලයක පවත්වා තිබෙනවා.
මෙය ඉතාම රහසිගතව පැවති අතර ඒ සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබුණේ ඊට එක්වන අදාල මන්ත්‍රීවරයාට පමණයි.
ඔවුන්ගේ කිසිදු ආරක්ෂක නිලධාරියෙකුට පවා ඊට සහභාගිවීම තහනම් කර තිබීමද විශේෂත්වයක්.
මේ සඳහා නව සන්ධානයට සහාය දෙන සියළු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් එක්ව සිටියා.
එහිදී ගොඩනැගෙන අලුත් දේශපාලන බලවේගයට අදාල අවසන් තීන්දු තීරණ කිහිපයක්ම ගැනීම විශේෂත්වයක්.
ලබන ජනවාරි මාසයේ එම බලවේගය එළිදැක්වීම සඳහා වන තීන්දුවද මෙහිදී ගෙන තිබෙනවා.
කෙසේ හෝ මෙම හමුවේ සාකච්චා වූ කිසිවක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස කතිකා කරගෙන ඇත.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
30-09-23
30-09-23
23-09-23
23-09-23
16-09-23
16-09-23
09-09-23
09-09-23
03-09-23
03-09-23
01-09-23
01-09-23
01-09-23
01-09-23
09-08-23
09-08-23
05-08-23
05-08-23
31-07-23
31-07-23
28-07-23
28-07-23