hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 20, පෙ.ව. 10:23



නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කළා.

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය පහතින්,