hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 7:06



සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නයිට් ලයිෆ් ගැන කතා කරන බවත් ඇයට මොනරාගලට පැමිණ නයිට් ලයිෆ් එකක් ගත කරන්න යැයි තමා ඉල්ලා සිටින බව විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියා.

ඔහු එලෙස අරාධනා කරන්නේ මොනරාගල ඇති හේනක නයිට් ලයිෆ් ගත කරන ලෙසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මොණරාගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අද එකියක් ඇවිල්ලා ඉන්නවා ඒකිට මට ආරංචි විදියට ද්විත්ව පුරවැසි ඩයනා නෝනා. මේකි කිව්වලු රෑට සල්ලි වියදම් කරන්න විදියක් නැහැ නයිට් ලයිෆ් එකක් ඕනේ කියලා. මම කිව්වා මේ මොනරාගල පැත්තේ හේන් තියෙනවා මේ හේනකට වරෙන් මත්තලින් බැහැලා නයිට් ලයිෆ් එක ගත කරන්න. හොද සූස්තියක් ගහලා ආතල් එකේ ඕනේ නම් අලියෙකුට කියලා කෙලෝගෙන පලයන් කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: