2024 මාර්තු 19, පෙ.ව. 12:04
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය අද (19) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී පිල්මාරුවක් සිදුවිය හැකි බවයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ.
එම විශ්වාසභංග යෝජනාව අද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.
අදාළ විවාදය 20 දිනයේදීද පැවැත්වෙන අතර අනතුරුව 21 වනදා පස්වරු 4.30ට යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත්, එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා මේ වන විට රහස් සාකච්ඡා සිදුකරන බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25