2026 සැප්තැම්බර් 13, ප.ව. 8:51
ලංකා සමාජයේ ඉතිරි වී සිටින කුඩා ගෝත්රික කණ්ඩායම ඊයේ (12) අනුරාධපුරදී දුටු බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
එහි පැමිණියේ රටේ ඉතිරි වී සිටින අන්තිම ගෝත්රික කණ්ඩායම බවත් ඔවුන් හොරා කෑවට කමක් නෑ හිරේ යවන්න එපා යැයි කියන බවද ජනධිපතිවරයා ප්රකාශ කරයි.
අපරාධකරුවන්ට දූෂිතයන්ට දඬුවම් දීමට යාන්ත්රණය නිර්මාණය කර ඇති බවද ජනධිපති අනුර දිසානායක අවධාරණය කරයි.
අද (13) අනුරාධපුර කහටගස්දිගිලිය ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
2026 සැප්තැම්බර් 13, ප.ව. 9:02
2026 සැප්තැම්බර් 13, ප.ව. 8:57
2026 සැප්තැම්බර් 13, ප.ව. 2:21
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:24
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26