2024 අප්‍රේල් 23, ප.ව. 4:40
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන මන්ත්‍රී ධූරය සදහා මනාප ලැයිස්තුවේ ඊලගට සිටින වීරසේන ගමගේ මහතා හෙට පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
මනාප 45000 කට අධික ප්‍රමණයක් ලබා ගනිමින් ගමගේ මහතා එම දිස්ත්‍රික්කයේ පරාජිත ලැයිස්තුවේ සිටියා.
හු දීර්ඝ කාලයක් උතුරු මැද පලාත් සභාව නියෝජනය කල ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වු අතර පලාත් කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙසත් 7 වතාවක් වැඩබලන මහ ඇමතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12