hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 08, ප.ව. 2:13



පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන බව දන්වා ඇත.ඒ අනුව නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි.

ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කර ඇත.

පෞද්ගලික හේතු දේශපාලනයට ගාවා නොගන්නා ලෙසද නාමල් පවිත්‍රා වන්නිආරච්චිට්ට පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: