2026 ජූනි 17, ප.ව. 12:09
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) උදෑසන ඒ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අළාව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඉන් අනතුරුව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 29, ප.ව. 4:16
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:28
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:08
2026 ඔක්තෝබර් 29, ප.ව. 2:42
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:46
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26