2024 ජූලි 07, ප.ව. 2:32
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක මෙන්ම හිටපු විපක්ෂ නායකවරයෙකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්.සම්පන්දනන් මහතාගේ අවමගුලට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ත්‍රීකුණාමලයට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව මේ සදහා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රධානි කේ.අන්නමලෙයි ඇතුළු තමිල්නාඩු ප්‍රබල දේශපාලනඥයන් රැසක්ද සම්පන්දනන් මහතාගේ අවමගුලට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12