hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 15, ප.ව. 1:53



වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

තමන්ට පැවරී ඇති බලතල අනුව තීන්දු දෙකක් ගන්නා බවත් ඒ අනුව ජනාධිපතිවරයා හැදින්වීමට අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන බවත් ජනාධිපති කොඩිය අහෝසි කරන බවත් වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව රටකට තිබිය යුත්තේ එක් කොඩියක් බවත් ඒ අනුව ජාතික කොඩිය පමණක් භාවිතා කළ යුතු බවත් ඔහු කියා සිටියා.

එම විශේෂ ප්‍රකාශය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: