2022 ජූලි 15, ප.ව. 1:53
වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
තමන්ට පැවරී ඇති බලතල අනුව තීන්දු දෙකක් ගන්නා බවත් ඒ අනුව ජනාධිපතිවරයා හැදින්වීමට අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන බවත් ජනාධිපති කොඩිය අහෝසි කරන බවත් වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව රටකට තිබිය යුත්තේ එක් කොඩියක් බවත් ඒ අනුව ජාතික කොඩිය පමණක් භාවිතා කළ යුතු බවත් ඔහු කියා සිටියා.
එම විශේෂ ප්‍රකාශය පහතින්,
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18