hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 පෙබරවාරි 11, ප.ව. 6:21



ජනතා විමුක්ති පෙරමුණ යන සෙසු දේශපාලන පක්ෂවලට සාපේක්ෂව හොඳ විනයක් ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා.

එසේම එම පක්ෂය යනු සාපේක්ෂව බැලීමේදී හොරුන් අඩු පක්ෂයක් බවත් රාමනායක මහතා සඳහන් කළා.

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.