2023 අගෝස්‍තු 07, පෙ.ව. 8:27
කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බිඳ දමමින් එහි සාකච්චා වුණ කරුණු මාධ්‍යට හෙළි කිරීම ගැන අද රැස්වන කැබිනට් මණ්ඩලයට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිදහසට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.
එහිදී අමාත්‍යවරයා විසින් මෙම කරුණු දැක්වීම සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය කැබිනට් මණ්ඩල හමුවේදී රොෂාන් රණසිංහ සහ කාංචන විජේසේකර අමාත්‍යවරුන් අතර ඇතිවූ බහින් බස් වීමක් පිළිබඳව රණසිංහ අමාත්‍යවරයා විසින් මාධ්‍යට ලබාදීම නිසා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම පැහැර ඇති බවට ඔහුට විරුධව චෝදනා එල්ල වුණා.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-05-25
28-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
20-05-25
20-05-25
07-05-25
07-05-25
20-04-25
20-04-25
17-04-25
17-04-25
15-04-25
15-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25
10-04-25
10-04-25