hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජනවාරි 13, පෙ.ව. 2:08



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ සමහරුන් ජනතාවට කොකා පෙන්වා වෙනත් පක්ෂ වටා ඒකරාශී වී සිටින බවත් ඒ ගොඩක් දෙනෙකුට තියෙන්නෙ නායකත්ව සිහින මිසවෙනත් දේවල් නොවන බවත් එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට සූදානම් වගේම ඉන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒ මහතා සඳහන් කළා.

මැතිවරණ සටන යද්දි  කවුරු කවුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බව ස්ථිර යැයි ද හෙතෙම කියා සිටියා.