hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 06, ප.ව. 12:47



රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයාබැලීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.

අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායකවරයා මේ පිළිබඳව දැනුම් දුන්නා.