2023 නොවැම්‍බර් 30, පෙ.ව. 11:41
6 වන විධායක ජනාධිපති, ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සම නායක වශයෙන් ශ්‍රිලනිප උප ලේකම්, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.
මේ අතර තිහගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සංවිධායකවරයා වශයෙන් සුසිල් කරුණාතිලක මහතා පත්කර තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18