hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 11:41



6 වන විධායක ජනාධිපති, ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සම නායක වශයෙන් ශ්‍රිලනිප උප ලේකම්, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

මේ අතර තිහගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සංවිධායකවරයා වශයෙන් සුසිල් කරුණාතිලක මහතා පත්කර තිබෙනවා.