hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 11:08



මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක්  කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසුවා.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින්.

“මම කිසි දවසක අගමැතිකම දෙන්න අර තනතුර දෙන්න කියලා  එතුමට  ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ.” යැයිද  ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත්  ඒ අවස්ථාවේදී ඔහුට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: