hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 16, ප.ව. 3:39



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විවෘත විශ්වවිද්‍යාලයේ පෙනී සිටි පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති විභාගයේ මුල් විෂයයන් දෙකෙන් විශිෂ්ට සාමාර්ථයන් දෙකක් සහිතව සමත් වී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව Environmental Policy Planning And Assessment විෂයට A+ සාමාර්ථයක්ද, Environmental Economics And Management විෂයට A- සාමාර්ථයක්ද ප්‍රේමදාස මහතා විසින් හිමිකරගෙන තිබෙනවා.

ශ‍්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විභාගයකට ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිට ඔහු මෙම ප‍්‍රතිඵලය ලබාගෙන තිබෙනවා.

ඔහු එම විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන පින්තූර කීපයක් සහ අදාළව සහතිකය ප්‍රතිඵල ලේඛනය සමාජ ජාල වලට මුදා හැර තිබෙනු දක්නට ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: