hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 10:05



රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ ඊයේ දෙරණ නාලිකාවේ වාදපිටිය වැඩසටහන අතරතුරයි.

ළහිරු වීරසේකර විසින් අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී උණුසුම් තත්තයක් ඇති වුණා.

අවසානයේදී ළහිරු වීරසේකර මහතාටම කතා කරන්න අවස්ථාව දී තමා නිහඬව සිටින බව අමාත්‍යවරයා සදහන් කර සිටියා.