hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 03, පෙ.ව. 6:15



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.

පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියා.

යම් හෙයකින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂ මහතාට හිරිහැරයක් කරදරයක් කරන්නට උත්සාහ කළේ නම් සීයකට වුවත් වෙඩි තබා දමන බවද හෙතෙම අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින්.