2022 ජූලි 06, ප.ව. 4:01
ලබන 09 වැනිදා පැවැත්වෙන විරෝධය පිළිබඳ සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පොලීසියට අවවාදයක් ලබා දුන්නා.
ඒ අද(06) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමිනි.
මන්ත්‍රීවරයා සඳහන් කළේ එදිනට විශාල ජනගංඟාවක් පැමිණෙන බවත් ලක්ෂයක් විතර පිරිස සිටින ස්ථානයකට වතුර හෝ කඳුළු ගෑස් එල්ල කළහොත් පෑගිලා කාන්තාවන් 100ක් 200ක් මිය යා හැකි බවත්ය.
එලෙස සිදුවවහොත් එදිනට යළිත් ගිණිකෙලි බලා ගත හැකි බවට ඔහු අනතුරු ඇඟවීමක් සිදු කළා.
09 වැනිදා උද්ඝෝෂණ අරගල 100ට 1000ක් සාර්ථක වේවායි තමා ප්‍රාර්ථනා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
එම වීඩියෝව පහතින්,
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11