hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 15, ප.ව. 12:28



අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇතැයි මුජිබර් රහුමාන් පවසනවා.

සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇතැයි ද මුජිබර් රහුමාන් මහතා චෝදනා කර සිටියා.