2024 පෙබරවාරි 01, ප.ව. 12:53
සමගි ජන බලවේගයට මේ දිනවල එකතුවන පුද්ගලයන් පිලිබදව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දක්වන නිසා එහි දේශපාලන මණ්ඩලය අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඇතැම් මන්ත්‍රීවරුන් පක්ශ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක්කිරීම නිසා මෙම තත්වය උත්සන්න වී ඇති බවද වාර්තා වෙනවා.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පැමිණෙන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් නිසා සජබ මන්ත්‍රීවරුන්ට සිය දිස්ත්‍රික්කවල දේශපාලන කටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.
එම නිසා ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය හැරයාමට පවා තීන්දු කරමින් සිටින බවද දැන ගන්නට ඇත.
වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන සාකච්ඡා කරන්නැයිද මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ මහලේකම් වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25