hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 11, ප.ව. 12:52



පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනි දා කැඳවා තිබෙනවා.

ඔවුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක මහතා, ලසන්ත අලගියවන්න මහතා, ජගත් පුෂ්පකුමාර මහතා, සුරේන්ද්‍ර රාඝවන් මහතා, චාමර සම්පත් දිසානායක මහතා, රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරු 8 දෙනකු එලෙස මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.