hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 6:51



වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යනුවෙනි.