hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 9:22



කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනෙකු අද(24) හදිසියේම විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

එම මාධ්‍ය හමුවට ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට සහය දුන් මැති ඇමතිවරු සහභාගී වීමට නියමිත අතර එය අද පස්වරු 2ට පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

එම මාධ්‍ය හමුවට දුමින්ද දිසානායක හිටපු ඇමතිවරයාද සහභාගීවීමට නියමිතයි.

එහීදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳවත්, ආණ්ඩුවට සහය දීම සහ ඉදිරි දේශපාලන තීරණ පිළිබඳවත් කරුණු රැසක් හෙළිදරව් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: