hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 10, පෙ.ව. 10:17



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ඊයේ (09) හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී ඇති බවත් ඉන් ඊට සුදුසුම පුද්ගලයා ඉදිරිපත් කරන බවත් ඔහු එහිදී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: