hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 20, ප.ව. 1:34



හත්වන විධායක ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති අතර එයට අදාළ ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත අද යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්,