hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 26, ප.ව. 10:12



තමා වැඩ භාර ගන්නා දිනයේදී යම්කිසි පුද්ගලයෙකු තමන්ව මෙහෙය වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ අද (26) BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා ,

“ඔබ විශ්වාස කරන්න මම වැඩබාර ගන්න දවසේ ඔබ වගේම කෙනෙක් ටයි බයි කෙනෙක් මාව මෙහෙයෙව්වා. එන්න ඇමැතිතුමා මෙහෙන් එන්න, පාස්පෝට් එක බලමු, අතන මුද්‍රණය කරන තැන බලමු, කවදාවත් ඇමතිවරු ගිහිල්ලත් නෑ යමුකෝ බලන්න කියලා මාව එක්කගෙන ගියා. එක්කන් ගියාට පස්සේ මට තේ පැන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා එතන තිබ්බා. මම හිතන්නේ අමාත්‍යංශයේ නිලධාරියෙක් කියලා. එයා කියලා තියෙනවා අමාත්‍යංශයේ නිලධාරීන්ට මම ජනාධිපති ලේකම් එකෙන් ආවේ කියලා.”