2024 මාර්තු 14, පෙ.ව. 10:23
වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරී සංචිතයට මාරුකර යවා තිබෙනවා.
ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන ආරියරත්න මහතා සේවයෙන් විශ්‍රාම යෑමට තවත් කාලයක් තබෙන බවද අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කළා.
විශේෂත්වය වන්නේ ඔහුට සේවා ස්ථාන කිහිපයක්ම ලබාදීමට අමාත්‍යාශය කටයුතු කලද එම සියළු ආයතන ඔහුව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවද වාර්තා වෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18