2022 ජූලි 19, ප.ව. 3:57
ස්වාධීන පක්ෂ එකමුතුවේ සිටින මන්ත්‍රීවරුන් 16 දෙනාම ඡන්දය භාවිතා කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
අද(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය ස්ථීර වශයෙන්ම නියත බවත් පෙන්වා දෙන ඒ මහතා ඇත්ත ගාණ තමන් දන්නා බවත් තම කණ්ඩායම මුල සිටම බලාපොරොත්තු වූ විසඳුම මෙය බවත් කියා සිටියා.
ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම වැඩ බාර ගන්නා විට ඒ ආණ්ඩුවේ ඊලඟ ප්‍රධාන තනතුර වන අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වන බවත් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක්ම ඒ ආණ්ඩුව තුල නියෝජනය වන බවත් වීරවංශ මහතා කියා සිටියා.
මේ සර්ව පාක්ෂික එකමුතුවට එන්නැයි ජවිපෙ නායක අනුර කුමාර මහතාටත් ඉතා ඕනෑකමින් ආරාධනා කරන බවත්
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53