2023 ජූලි 27, පෙ.ව. 11:32
දහතුන් වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර සහ සැබෑ ලෙසම ජාතික ගැටළුව විසඳිය යුතු ආකාරය පිලිබදව සදහන් දීර්ඝ ලියවිල්ලක් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතටම ලබා දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ ඊයේ දින පැවැති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ සහ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ අතර එහිදී ඔවුහු13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර පිළිබඳව කරුණු පැහැදිලි කළා.
අනතුරුව සැබෑ ලෙසම ජාතික ගැටළුව විසඳිය යුතු ආකාරය පිළිබඳව ලියැවුණු දීර්ඝ ලියවිල්ල විරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
31-03-26
31-03-26
27-03-26
27-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
12-03-26
12-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
28-02-26
28-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
09-02-26
09-02-26