hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 06, පෙ.ව. 9:11



ශ්‍රී ලංකා කණ්ඩායම 2014 T20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගෙන අදට වසර 10 සපිරෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නට සමත් විය.

මෙම තරගයෙන් පසු කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ද සිදුවිය.

DHAKA, BANGLADESH – APRIL 06: Sri Lanka celebrate defeating India after the ICC World Twenty20 Bangladesh 2014 Final between India and Sri Lanka at Sher-e-Bangla Mirpur Stadium on April 6, 2014 in Dhaka, Bangladesh. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)