2024 ජනවාරි 28, පෙ.ව. 11:31
2024 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගන්නට බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සබලෙන්කාට සමත්විය.
සබලෙන්කා හමුවේ අවසන් තරගයේදී ලකුණු 6-3 සහ 6-2ක් ලෙස චීන ක්‍රීඩිකා Qinwen Zheng පරාජය විය.
අරීනා සබලෙන්කා පිට පිට දිනූ දෙවන ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා ද මෙයයි.
2025 ජූලි 03, පෙ.ව. 1:39
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10