2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 7:36
2024 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සමාජික රග්බි තරගාවලියේ 3වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සමාජික රග්බි කණ්ඩායම සමත් විය.
මැලේසියාවේදී පැවැති මෙම තරගාවලියේදී තුන්වන ස්ථානය සඳහා වූ තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායම මැලේසියාව ලකුණු 17ට 14ක් ලෙස පරාජය කළාය.

මූලික වටයේදී ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම තායිලන්තය,චීන තායිපේ කණ්ඩායම පරජය කළ අතර හොංකොං කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 17-17ක් ලෙස ලකුණු සමව අවසන් විය.
2026 මැයි 04, පෙ.ව. 9:12
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40