2023 ඔක්‍තෝබර් 24, ප.ව. 11:10
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T44 මීටර් 100 ඉසව්වේ නව තරග වාර්තාවක් සමගින් රන් පදක්කම හිමි කරගැනීමට නුවන් ඉන්දික සමත්වුණා.
ඔහුගේ තරග නිමි කාලය තත්පර 11.63ක්.
එම ඉසව්ව නියෝජනය කළ අමිල ප්‍රශාන්ට හයවැනි ස්ථානය හිමිවුණා.
මේ අතර T46 පිරිමි මීටර් 1500 ඉසව්වේ නව ක්‍රීඩා උළෙල වාර්තාවක් සමඟ රන් පදක්කම දිනාගැනීමට ප්‍රදීප් සෝමසිරි සමත්වුණා.
ඒ මිනිත්තු 4:05.14කින් තරගය නිමකරමින්.
2025 ජනවාරි 15, ප.ව. 9:29
2025 ජනවාරි 15, ප.ව. 9:13
2025 ජනවාරි 14, පෙ.ව. 8:20
2025 ජනවාරි 12, පෙ.ව. 9:57
2025 ජනවාරි 12, පෙ.ව. 9:35