2024 පෙබරවාරි 24, පෙ.ව. 10:58
කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරටත් බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.
ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළා.
දෙදින තරගයක් වන සහෝදරයන්ගේ සංග්‍රාමය හෙට අවසන් වීමට නියමිතය.
2026 ජූනි 20, පෙ.ව. 1:40
2026 ජූනි 18, ප.ව. 10:17
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01