2023 ඔක්‍තෝබර් 29, ප.ව. 6:47
ආබාධයක් හේතුවෙන් ලහිරු කුමාරට ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.
ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි දුෂ්මන්ත චමීර සංචිතයට එක් කර ගැනීමට පියවර ගත්තා.
ඒ අනුව දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීම සදහා ICC ලෝක කුසලානයේ තාක්ෂණීක කමිටුවේ අනුමැතිය හිමි වුණා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51