hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 18, ප.ව. 7:40



අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව CR & FC කණ්ඩායම ජයග්‍රහණය කළා.

ප්‍රභල මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 33ට 25ක් ලෙස පරජය කරමින්.

CR & FC කණ්ඩායම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව දිනාගන්නා ගත්තේ වසර 26කට පසුවයි.

අවසන් වරට CR & FC කණ්ඩායම 1998 වසරේදී අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව දිනාගෙන තිබුණා.