2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:16
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව, ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව ඔහු එම චෝදනාවෙන් නිදහස් කර ඇත.
ධනුෂ්කට එල්ල වී තිබුණු චෝදනාව සම්බන්ධයෙන් විනිසුරු සාරා හගෙට් මෙලෙස සිය තීන්දුව අද ප්‍රකාශ කළා.
2025 ජූලි 05, පෙ.ව. 8:20
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 03, පෙ.ව. 1:39
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22