hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 ජනවාරි 27, ප.ව. 8:04



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළකරයි.

වත්තල ප්‍රදේශයේදී ජනමාධ්‍යවේදීන් අමතමින්, ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනය පහත දැක්වෙයි.