2024 ජූලි 07, ප.ව. 10:49
WWE පිටියේ බොහෝදෙනෙකු ආදරය කළ ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව අද ප්‍රකාශ කළාය.
සීනා 2025 වසරේ ඇමෙරිකාවේ ලාස්වේගාස් හිදී පැවැත්වෙන WrestleMania 2025 තරගාවලියෙන් පසු සමුගන්නවා.
ක්‍රීඩකයෙකු ලෙස ඔහු සමුගත්ත ද WWE බිමේදී ජෝන් සීනා සිය සේවය ලබාදීමට බලාපොරොත්තු වනවාය.
සීනා WWE ශූරතාව 16වරක් දිනා ගන්නට සමත් විය.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20