2025 ජනවාරි 21, පෙ.ව. 10:44
මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග, ඔහු විසින් රචිත ‘විසිඑකේ මන්තරේ’ ද කිලර් කෘතිය
කොළඹදී එළිදැක්වීය.
කෘතිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, සහ චමින්ද වාස්,චම්පක රාමනායක , අනුෂ සමරනායක ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම සහභාගී වී සිටියහ.
උත්සවය සඳහා පැමිණ සිටි පිරිස අමතමින් අදහස් දැක්වූ මාලිංග පැවසුවේ, “මේ පොත පන්දු යවන්නන්ට විතරක් නෙවෙයි, එය පිතිකරුවන් සඳහා ද සුදුසුය යන්නයි.
2026 අගෝස්‍තු 18, ප.ව. 11:42
2026 අගෝස්‍තු 17, ප.ව. 9:24
2026 අගෝස්‍තු 15, ප.ව. 8:53
2026 අගෝස්‍තු 15, ප.ව. 2:51
2026 අගෝස්‍තු 12, ප.ව. 8:02