2024 පෙබරවාරි 15, පෙ.ව. 11:30
ඩුබායිහිදි පැවැත්වෙන 2024 World Para Athletics Grand Prix තරගාවලියේ පිරිමි F46 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.
මීට අමතරව පිරිමි T44 -T45 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නුවන් ඉන්දික සමත් වුණා.
2025 ජූලි 11, පෙ.ව. 8:00
2025 ජූලි 10, පෙ.ව. 7:44
2025 ජූලි 09, පෙ.ව. 7:18
2025 ජූලි 09, පෙ.ව. 7:00
2025 ජූලි 08, ප.ව. 2:12