2023 ඔක්‍තෝබර් 30, ප.ව. 6:37
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණ දිරිගන්වන්නා වූ පර්සි අබේසේකර අභාවප්‍රාප්ත විය.
පසුගිය කාළයේදී රෝගාතුරව සිටි පර්සි අබේසේකර මහතා දිවි සැරිය නිමා කරන විට 87 වැනි වියේ පසුවුණා.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ උනන්දුව සහ ලබාදුන් දිරිගැන්වීම ක්‍රිකට් ලෝකයේ මත නොමැකෙන සලකුණක් වනු නොවනුමානයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51